Tech Salade

වෙනත් (ඕනෑම කෙනෙකුගේ) පෝන් එකකට එන Calls (දුරකතන ඇමතුම්) අපේ පෝන් එකෙන් අහමු.

කව්ද කැමති නැත්තේ අනුන්ගේ ඕපා දූප හොයන්න,ඉතිං අද කියලා දෙන්න යන්නේ අනුන්ගේ ඕපා දූප හොයන්න නෙවෙයි හැමෝටම පෞද්ගලික දේවල් තියෙන්වනේ ඉතිං ඒවා කව්රුත් දැනගන්නවට අපි කැමති නෑනේ.ඒ වගේම තමයි අනිත් අයගේ දේවලුත් අපි බලනවට/අහනවට එයාලත් කැමති නෑ.ඒත් හොදක් කරනවනම් අනුන්ගේ දේවල් බැලුවට/ඇහුවට කමක් නෑ කියලයි මං නම් කියන්නේ,අද කියලා දෙන්න යන්නෙත් අන්න ඒ වගේ දෙයක් හැබැයි මේක කියලා දෙන්නේ අනුන්ගේ දේවල් අහන්නවත් කරදර කරන්නවත් නෙවෙයි,මේකෙන් හොද දෙයක් කරන්න. ඒ කිව්වේ ඔයාගේ Girlfriend / Boyfriend ඔයාට හොරෙන් වෙන සම්බන්දතාවක් ඇති කරගෙනද නැද්ද වගේ දේවල් වලට. හැබැයි හොයනවායි කියලා සීමාව ඉක්මවා යන්න එපා එතකොට එයාලා දැන ගන්නවා කව්රු හරි එයා කතා කරන දේවල් අහගෙන ඉන්නවා කියලා.

එහෙනම් අපි බලමු මේක කරන ආකාරය.

මුලින්ම කෝල්ස් හැක් කරන්න ඕනි කෙනාගේ Phone එකේ පහලින් දීලා තියෙන මේ Codes ගහන්න. (ඔබට අවශ්‍ය code එකක් පහලින් කියවලා තෝරගන්න.)

මෙතනට දෙන නම්බර් එක එයාට එන කෝල්ස් ඔයාට එන්න ඕන නම්බර් එක දෙන්න. (ඔයාගෙ නම්බර් එක)

උදා :- *62*0770000000#


මෙතනින් ඔයාට කැමති Code එකක් ‍තෝරගෙන Test කරලා බලන්න.

(X ලකුනු දාලා තියෙන තැනට ඔයාලගෙ number එක දෙන්න.)



(01) *62*XXXXXXXXXX#

මේ අංකයෙන් වෙන්නේ ඒ කෙනා Phone එක Off කරපුවහමයි , Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන Calls එන්නෙ ඔයාගේ Number එකට.

මෙය Deactivate(අක්‍රීය) කිරීම සදහා #62# අංකය අමතන්න.



(02) *61*XXXXXXXXXX#

මේකෙන් වෙන්නේ එයා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls එන්නේ ඔයාගේ Number එකට.

මෙය Deactivate කිරීම සදහා #67# අංකය අමතන්න.


(03) *21*XXXXXXXXXX#

මේ අංකය ගැහුවොත් එයාට එන හැම Call එකක්ම එන්නේ ඔයාගේ Number එකට.

මෙය Deactivate කිරීම සදහා #21# අංකය අමතන්න.


සමහර Phone වල මේ වැඩේ Code ගහන්නැතුව Divert කරන්න පුලුවන් ඒ සදහා Settings >> Calls >> Divert Calls මගින් කරගන්න පුලුවන්.

ඔයාගේ Number එකත් Hack වෙලා කියලා හිතෙනවනම් Deactivate කරලා දැන්මනම් හරි. ඒ සදහා Settings >> Calls >> Diver >> Deactivate all කරලා දාන්න.

මෙය හැම Phone එකටම ලබා දී ඇති පහසුකමක් වන අතර මෙමගින් වන දුරකථන අපරාද/හානි වලට අප කිසිදු වගකීමක් භාර ගන්නේ නැත.


මෙය හොඳ දෙයකට පමනක් භාවිතා කරන ලෙස Tech Salade අපි ඉල්ලා සිටිමු..!


Post a Comment

Previous Post Next Post